නව විනිමය පාලන පනත් කෙටුම්පත මගින් විදේශීය මුදල් අයථා ලෙස රට තුළට ඇතුළුවීමට ඉඩ සැලසී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඊ.ඒ.පී. සමාගමේ කොටස් විකිණීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින්.
Related Articles
කොදෙව් සංචිතයෙන් ප්‍රබලයන් කිහිපදෙනෙක් ඉවතට
Posted on Author admin
පකිස්ථානයේ සංචාරයක නිරතවන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ප්‍රබලයන් කිහිප දෙනෙකු ඉවත්කර තිබෙනවා. සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ ජේසන් මොහොමඩ් ටයි. කොදෙව්වන් පකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතව… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 12වන ත්‍රිරෝද රථය රත්නපුරයට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
මාස 10 කදී දුම්රියේ ගැටී වනඅලි 10 ක් මරුට
Posted on Author admin
මේ වසරේ ගත වු මාස 10 තුළ දුම්රියේ ගැටී වනඅලි 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය වසරේ ද දුම්රියේ ගැටී වනඅලි 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඊයේ (09) රාත්‍රියේ… Read More