නව විනිමය පාලන පනත් කෙටුම්පත මගින් විදේශීය මුදල් අයථා ලෙස රට තුළට ඇතුළුවීමට ඉඩ සැලසී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඊ.ඒ.පී. සමාගමේ කොටස් විකිණීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින්.
