නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඉදිරියේදී නිකුත් කෙරෙන විශේෂඥ වාර්තාවට සියලුදෙනා එකඟ වන්නේනම් නව ව්‍යවස්ථාව සම්මත කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්.
