ජනතාව බලාපොරොත්තු නොවන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තුළින් රට තුළ පවතින ගැටළු සඳහා විසඳුම් නොලැබෙන බව මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පවසනවා.
මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් ඊයේ (08) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන අධිකාරියට කැබිනට් අනුමැතිය
Posted on Author admin
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ආනයනය කිරීමට ජනාධිපති… Read More
ලොව පුරා භූ කම්පන වැලක්
Posted on Author admin
ඊයේ (06) දිනයේදී ලෝකයේ ප්‍රදේශ කිහිපයකින් ප්‍රබල භූ කම්පන කිහිපයක් වාර්තා වී තිබෙනවා. පැසිෆික් සාගරයේ ෆීජි දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7 යි දශම 8 ක භූ කම්පනයක් සිදුවූ අතර, එය මුහුදු පත්ලේ සැතපුම්… Read More
දෙමටගොඩ රුවන් ඇතුලු 7ක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා සහ පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ද හමුවී… Read More