ජනතාව බලාපොරොත්තු නොවන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තුළින් රට තුළ පවතින ගැටළු සඳහා විසඳුම් නොලැබෙන බව මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පවසනවා.
මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් ඊයේ (08) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
