Gossips නව ව්‍යවස්ථාව ජනතාවාදී විය යුතු බව විපක්ෂ නායක කියයි Posted on March 17, 2019 Author admin Comments Off on නව ව්‍යවස්ථාව ජනතාවාදී විය යුතු බව විපක්ෂ නායක කියයි නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම්, එය ජනතාවාදී ව්‍යවස්ථාවක් විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මාතලේ ශ්‍රී සංඝානන්දාරාමයේ නව ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.