Gossips

නව ව්‍යවස්ථාව කෙටුම්පතක් බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් – මැදගොඩ අභයතිස්ස හිමි

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන විට කෙටුම්පතක් සකසා අවසන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළ බැවින් එය කෙටුම්පතක් නොවන බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් බව පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළකළේ ඊයේ පස්වරුවේ කොළඹදී පැවති ජාතික සමතා බලවේගය ජාතික නියෝජිත සමුළුව අමතමින්.