Gossips නව ව්‍යවස්ථාවේ අරමුණ ඒකාබද්ධය පහදයි Posted on July 27, 2018 Author admin Comments Off on නව ව්‍යවස්ථාවේ අරමුණ ඒකාබද්ධය පහදයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම හරහා පළාත් සභා ඡන්දය කල් දැමීම ආණ්ඩුවේ අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියා.