නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම හරහා පළාත් සභා ඡන්දය කල් දැමීම ආණ්ඩුවේ අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියා.
Related Articles
රට ගැන හිතලා තීන්දු තීරණවලට එළඹීමට සිදුවන බව චමින්ද විජේසිරි කියයි
Posted on Author admin
ජනතාව බලාපොරොත්තුවන චරිතයක් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් නොකළහොත්, රට ගැන සිතා තීන්දු තීරණවලට එළඹීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා…. Read More
ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ් – මහේන්ද්‍රන්ටත් යළි සිතාසි
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා… Read More
නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ළඟාවේ – ප්‍රදේශ කිහිපයක වාහන ගැටළු
Posted on Author admin
පළාත් පාලන ආයතන 340 කට සභිකයින් තෝරා ගැනීම සඳහා හෙට පැවැත්වෙන මැතිවරණයට සියලූ කටයුතු සුදානම් කර අවසන් බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කලා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් හේතුවෙන් ඇල්පිටිය… Read More