Gossips

නව ව්‍යවස්ථාවෙන් සංවර්ධනයට බාධා වන බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

වත්මන් රජය ගෙනඒමට සූදානම් වන නව ව්‍යවස්ථාව හරහා මෙරට දේශපාලන ස්ථාවරත්වයට හානි වන බවත්, එමගින් රටේ සංවර්ධනයට බාධා ඇතිවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළොන්නාව ප්‍රදේශයේ අද පැවති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.