වත්මන් රජය ගෙනඒමට සූදානම් වන නව ව්‍යවස්ථාව හරහා මෙරට දේශපාලන ස්ථාවරත්වයට හානි වන බවත්, එමගින් රටේ සංවර්ධනයට බාධා ඇතිවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළොන්නාව ප්‍රදේශයේ අද පැවති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සාමිවරිය අතර අද (23) විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ… Read More
බස් ගාස්තු සංශෝධනයක් ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද
Posted on Author admin
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව අතර සාකච්ඡාවක් අද (05) පැවත්වෙනවා. උදෑසන 10 ට පැවත්වෙන මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව දුරකථනයෙන්… Read More
තරංගගේ නොදැවුණු ඉනිමෙන්, විස්සයි විස්සේ ජය කොළඹ
Posted on Author admin
උපුල් තරංගගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කොළඹ කණඩායම ඊයේ (02) සමත් සමත් වුණා. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී… Read More