Gossips නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට සහන නොලැබෙන බව පොදුජන පෙරමුණ කියයි Posted on January 15, 2019 Author admin Comments Off on නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට සහන නොලැබෙන බව පොදුජන පෙරමුණ කියයි නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා.