ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අධිකරණයට බලපෑම් එල්ලවන බව නීතිඥ සංවිධාන එකමුතුව පවසනවා.
එම සංවිධානයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
කුමන්ත්රණවලට මුහුණ දෙන්න සූදානම් – නිදහස් පක්ෂය
Posted on Author admin
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදීමට එරෙහිව මේ දිනවල විවිධ පාර්ශව සිදුකරන කුමන්ත්රණවලට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම්… Read More
ඥානසාර හිමියන්ගේ මාස 6ක සිර දඬුවම වසර 5කට අත්හිටුවයි
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළා. ඒ සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන්… Read More
හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය හෙට යළි රැස්වේ
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වනවා. පාර්ලිමේන්තුවේදී සිදුවන මෙම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක්… Read More