ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අධිකරණයට බලපෑම් එල්ලවන බව නීතිඥ සංවිධාන එකමුතුව පවසනවා.
එම සංවිධානයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
වියළි කාලගුණයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දැඩි බලපෑම්
Posted on Author admin
දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්වයත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරක බංගලා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (01) දිනයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා අදාළ බංගලා වසා… Read More
තරඟ විකාශන අයිතියේදී සිදුවූ මූල්‍ය වංචාව සී.අයි.ඩී.ය පරීක්ෂණ අරඹයි
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් ගිවිසුම්ගත විමේදි සිදුවු බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වූ විමර්ශණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද ආරම්භ කළා. 2013 වසරේදී මෙරට පැවත්වෙන… Read More
අස්ගිරි ලේඛකාධිකාරී හිමියන්ගෙන් අගමැතිට ඉල්ලීමක්
Posted on Author admin
ඉරිදා දිනවල උදය වරුවේදී පෞද්ගලික උපකාරක පන්ති තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන්, අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා…. Read More