නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ පමණින් උතුරේ ජනතාවගේ ගැටලු සදහා විසදුම් නොලැබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඒ, අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
Related Articles
විජයකලාගේ ප්‍රකාශය ගැන සටහන් නීතිපතිට
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ නීතිපතිවරයා වෙත යොමු කරන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ… Read More
ආර්ථිකය වියවුල් කිරීමේ කුමන්ත්‍රණයක් – ඇමති බන්දුල හෙලි කරයි
Posted on Author admin
රට තුළ අරාජික තත්ත්වයක් පවතින බව ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන බවට ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන චෝදනා… Read More
ග්රාමශක්ති වැඩසටහනේ තවත් අදියරක් අද බදුල්ලේදී
Posted on Author admin
ග්‍රාම ශක්ති වැඩසටහනේ තවත් අදියරක් ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් බදුල්ල පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. මෙහිදී රාජ්‍ය නිලධාරීන්… Read More