Gossips නව ව්‍යවස්ථාවක් ගෙන ආ පමණින් උතුරේ ජනතාවගේ ගැටළු විසදෙන්නේ නැහැ Posted on January 13, 2019 Author admin Comments Off on නව ව්‍යවස්ථාවක් ගෙන ආ පමණින් උතුරේ ජනතාවගේ ගැටළු විසදෙන්නේ නැහැ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ පමණින් උතුරේ ජනතාවගේ ගැටලු සදහා විසදුම් නොලැබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඒ, අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.