Gossips නව ව්‍යවස්ථාවක් එපා අස්ගිරි පාර්ශවය කියයි Posted on January 9, 2019 Author admin Comments Off on නව ව්‍යවස්ථාවක් එපා අස්ගිරි පාර්ශවය කියයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළා. ඒ, අස්ගිරි මහා විහාරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.