Gossips

නව රැකියා ගිවිසුම් කිහිපයක්

දකුණු කොරියාව සහ ඊශ්‍රායලය සමඟ නව රැකියා ගිවිසුම් කිහිපයකට එළඹීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවීමේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන අතර වසර කිහිපයකින් දකුණු කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය වැඩිකිරීමක් ද සිදුකර නැහැ.
මේ තත්ත්වය සැලකිල්ලටගෙනයි නව ගිවිසුම්වලට එළඹීමට සැලසුම් කර ඇත්තේ.