Gossips නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට Posted on December 17, 2018 Author admin Comments Off on නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට විද්‍යානුකූලව සකස් කළ නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.