Gossips

නව මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත් කෙරේ

රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහින්ද සමරසිංහ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත්කර ඇති බවයි වාර්තාවන්නේ.