නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කෙරුණු ටී.එම්.ජයසිරි විජයනාත් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.
අද(11) උදෑසන බන්ධනගාර මුලස්ථානයේදි මෙම වැඩ භාරගැනීම සිදුව තිබෙනවා.
ඔහු ඉතිහාසයේ ගත වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පත් කෙරුණු 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙසයි.
