නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ තෙවන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ද දෝෂ පවතින බව නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
ඔහු සඳහන් කළේ මෙලෙස නිකුත් කළ ගැසට් නිවේදන තුනේම දෝෂ පැවතීමෙන් අපහසුතාවට පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කථානායකවරයා බවයි.
