නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ තෙවන අතිවිශේෂ ගැසට් පත්රයේ ද දෝෂ පවතින බව නීතිඥ ආචාර්ය ප්රතිභා මහානාමහේවා පවසනවා.
ඔහු සඳහන් කළේ මෙලෙස නිකුත් කළ ගැසට් නිවේදන තුනේම දෝෂ පැවතීමෙන් අපහසුතාවට පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හා කථානායකවරයා බවයි.
Related Articles
අනුරාධපුරයේදී බිරිඳ මැරූ සැමියාගේ මරණයත් ඝාතනයක් බවට හෙළි වේ
Posted on Author admin
අනුරාධපුර – ශ්රාවස්තිපුර ප්රදේශයේදී හෙදියක වූ තම බිරිඳ ඝාතනය කර ඉන් අනතුරුව සිය දිවි හානි කර ගත් බවට සැක කළ පුද්ගලයාගේ මරණය ද ඝාතනයක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ… Read More
ශ්රී ලංකා ක්රිකට් ගැන ක්රිකට් විචාරකයින්ගෙන් ප්රකාශයක්
Posted on Author admin
ආසියානු කුසලානයේ අද (17) පැවැත්වෙන දෙවන තරඟයේදී ශ්රී ලංකා පිලට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවතක්සේරු කල නොහැකි බව ක්රිකට් විචාරකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්රී ලංකාව පසුගිය වකවානුවේ එක්දින… Read More
පාසල් ළමුන් සමග බූරු ගැසූ කත ගැන කළ හෙළිදරව්වට දෙමවුපියන්ගෙන් පැසසුම්
Posted on Author admin
ජා ඇළ ප්රදේශයේ පාසලක දරුවන් බාහිරින් පැමිණෙන කාන්තාවකගේ මැදිහත්වීම මත සූදු ක්රීඩාවේ නිරතවන බව හිරු සී.අයි.ඒ හරහා අප පසුගියදා අනාවරණ කළා. එම අනාවරණයෙන් අනතුරුව දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම මත… Read More