Gossips

නව නි. ඇමතිවරුන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

ඉදිරි ජනාධිපතිවරණයට පොදු සන්ධානයක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.
පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය ධුරවලට පත්වූ අජිත් මාන්නප්පෙරුම, ලකී ජයවර්ධන, නලින් බණ්ඩාර සහ එඩ්වඩ් ගුණසේකර යන මන්ත්‍රීවරුන් ඊයේ (17) මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටු අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මේ බව සඳහන් කළා.