Gossips

නව නියෝජ්‍ය ඇමතිවරුන් වැඩ භාරගනී

නව නියෝජ්‍ය අමාත්‍යවරුන්වන නලින් බණ්ඩාර සහ අජිත් මාන්නප්පෙරුම අද සිය ධුරවල වැඩ භාර ගනු ලැබුවා.
මෙම අවස්ථාවන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්වුණා.