නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසුණා.
ඒ ජනාධිපති නිල නිවසේදියි. නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදායට අනුවයි මෙලෙස නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ.
මෙහිදී සම්ප්‍රදායානුකූලව සමරු තිළිණද හුවමාරුවක්ද සිදුවුණා.
