Sports

නව නායක කුසල් ජනිත් යටතේ ශ්‍රී ලංකා පිල පළමු වරට අද බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග බිමට

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද ආරම්භ වේ. මෙම තරගාවලිය එක්දින තරග 03ක් ඇතුළත්ය. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඒක්දින තරග 48ක් පවත්වා ඇති අතර ඉන් තරග 39ක ජය ශ්‍රී ලංකාවටත් තරග […]

The post නව නායක කුසල් ජනිත් යටතේ ශ්‍රී ලංකා පිල පළමු වරට අද බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.