වර්තමානයේ මෙරට ඇති වී තිබෙන අස්ථාවරත්වය වෙනස් කළ හැක්කේ නව නායකත්වයකින් යුතු රජයකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මේ බව කියා සිටියා.
