සාධාරණත්වයේ මූලධර්මයට පටහැනි අන්දමින් නව දේශීය ආදායම් බදු පනත සකස් කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ රට බරපතල ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවයි.
Related Articles
නුගේගොඩ – පාගොඩ පාර අවට රථ වාහන තදබදයක්
Posted on Author admin
ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ – පාගොඩ පාර, මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ නිසා ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මේ අනුව පිටකෝට්ටේ, ජුබිලි කණුව ආදී… Read More
රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට හිටපු OIC සමන් රෝහණ CIDයේ අත්අඩංගුවට
Posted on Author admin
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු OIC සමන් රෝහණ CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
ඉන්දියාවේ කර්මාන්තශාලාවක පිපිරීමකින් 3 දෙනෙකු මරුට
Posted on Author admin
ඉන්දියාවේ – මුම්බායි නුවරට ආසන්න ප්‍රදේශයක පිහිටි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් 3 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රසායනික හා ඖෂධ වර්ග නිෂ්පාදනය… Read More