සාධාරණත්වයේ මූලධර්මයට පටහැනි අන්දමින් නව දේශීය ආදායම් බදු පනත සකස් කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ රට බරපතල ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවයි.
Related Articles
හෙට සිට දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන් ම නතරවෙන ප්‍රදේශය
Posted on Author admin
ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් තුළ දුම්වැටි සහ දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන් ම නැවත්වීමට වෙළෙද සැල් හිමියන් ගත් තීරණයක් පිළිබඳව අපට වාර්තා වූවා. මෙලෙස දුම්වැටි සහ දුම්කොළ… Read More
මුම්බායි මහල් නිවසක ගින්නකින් 4 දෙනෙකු මියයයි
Posted on Author admin
මුම්බායි නුවර මහල් නිවාසයක ඇතිවූ ගින්නකින් සිව්දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහල් 17 කින් යුත් මෙම නිවාස සංකීර්ණයේ 12 වන මහලේ ගින්න හටගෙන ඇති අතර, බොහෝදෙනෙකු මුදාගෙන ඇත්තේ දොඹකර ආධාරයෙන්. Read More
කඩුවෙල – බියගම මාර්ගයේ ධාවන කටයුතු අද රාත්‍රියේ අත්හිටුවයි
Posted on Author admin
කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා තාවකාලිකව ඉදිකළ බේලි පාලම අද දිනයේ ගලවා ඉවත් කරන බැවින් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරෙනවා. ඒ හේතුවෙන් අද රාත්‍රී 7සිට හෙට උදෑසන 6 දක්වා කඩුවෙල සිට… Read More