හම්බන්තොට වරාය ආශ්‍රිතව වාර්ෂිකව ටොන් මිලියන 10ක නිෂ්පාදනයක් සහිත නව තෙල් පිරිපහදුවක් ඉදිකෙරෙනවා.
ඒ සඳහා ආයෝජන සිදුකරනු ලබන්නේ සිංගප්පූරු – ඕමාන ඒකාබද්ධ සමාගමක් විසින්.
Related Articles
ඉතාලි ගුවන් පාලම් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
ඉතාලියේ ජෙනෝවා ප්‍රදේශයේ මොරන්ඩි ගුවන් පාලම කඩාවැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 16 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 12දෙනෙකුගේ… Read More
ජනවාරියේ මහජන මත විමසුමක්
Posted on Author admin
භූගෝලීය නාමප්රමිතිකරණය කිරීම යටතේ සකස් කළ මෙරට ස්ථානීය නාම ලක්ෂ 3 ක ප්‍රමාණය ලබන ජනවාරි මාසයේ අන්තර්ජාලයට මුදාහරින බව මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත ප්‍රකාශ කළා. මහජන අදහස් ලබාගැනීම සඳහා මුදාහැරෙන… Read More
කහගොල්ලේ පිපිරීමෙන් තුවාල ලැබූ අයෙක් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්
Posted on Author admin
කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පළාගොස් ඇතැයි පළවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More