Gossips

නව තුඹ කරවිල ප්‍රභේදයක්

පරාග පෝෂණයකින් තොරව අස්වනු ලබාගත හැකි තුඹ කරවිල ප්‍රභේදයක් අගුණකොළපැලැස්ස මාංශතෙල්භෝග පර්යේෂණ ආයතනය සොයාගෙන තිබෙනවා.
මාස කිහිපයක සිට සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තුඹ කරවිල ප්‍රභේදය හඳුනා ගෙන ඇති අතර, එය මේ වනවිට ගොවීන් අතර ප්‍රචලිත කිරීමටද කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
වෙළඳපොලේ ඉල්ලූමට සරිලන සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙන් තුඹ කරවිල මිල පසුගිය කාලසීමාවේදී සීග්‍ර ලෙස ඉහළ යනු ලැබුවා.