නව තානාපතිවරුන් සිව් දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද ජනාධිපති මන්දිරයේදී අක්තපත්‍ර භාරදී තිබෙනවා.
ඒ ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින්. එහිදී ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස අක්තපත්‍ර භාර දුන්නේ ඇලෙයිනා ටිප්ලිට්ස්.
Related Articles
ජාතික ආණ්ඩුව ගැන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ විවිධ අදහස්
Posted on Author admin
යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළකළා. Read More
තංගල්ලේදී තරුණියන් සමග දැමූ අමුතු පාටිය මෙන්න
Posted on Author admin
ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 10 දෙනෙකු අත්අඩංගුවට තංගල්ල – මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන තරුණයින් 10 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
බෝයිං සමාගම 737 මැක්ස් නවත්වයි
Posted on Author admin
බෝයිං – 737 මැක්ස් මාදිලියේ සියලූ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, ගුවන් යානා 371 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කෙරෙනු ඇති. ඉතියෝපියානු ගුවන් අනතුර සහ චන්ද්‍රිකා… Read More