නව තානාපතිවරුන් සිව් දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද ජනාධිපති මන්දිරයේදී අක්තපත්‍ර භාරදී තිබෙනවා.
ඒ ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින්. එහිදී ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස අක්තපත්‍ර භාර දුන්නේ ඇලෙයිනා ටිප්ලිට්ස්.
Related Articles
උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසේ සේවයට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ?
Posted on Author admin
කෑගල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ පෞද්ගලික නිවසේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සේවයට යෙදවීමේ සිදුවීමක් අපට අද වාර්තා වුණා. අදාළ සිද්ධිය පිළිබඳ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිලි… Read More
මඩකලපුවේ දී පොලීසියේ දෙදෙනාගේ ඝාතනයට ඇල්ලූ සැකකරු, එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශය නායකයෙකු බවට හෙළිවේ
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට අනාවරණ වී තිබෙනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ… Read More
සංවර්ධනයට මුවා වී නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන වන සංහාරය
Posted on Author admin
බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියකට මුවාවෙමින් නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන නීති විරෝධී වන විනාශයක් පිළිබද තොරතුරු හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා. අප කණ්ඩායම ඒ ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී… Read More