Gossips

නව තාක්කාලි ප්‍රබේදයක්

නේපාලයට ආවේනික තක්කලි ප්‍රබේදයක් වන සැන් මර්සානෝ තක්කාලි විශේෂය ශ්‍රී ලංකාව තුළ වගා කිරීම සඳහා අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
අනෙකුත් තක්කාලිවලට වඩා ඉහළ අස්වැන්නක් මෙමඟින් ලබාගත හැකිවන අතර එක් තක්කාලි ගෙඩියක බර ග්‍රෑම් 100 ත් 110 ත් අතර වන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.