Gossips

නව කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට පෙරවරුවේ

යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (01) උදෑසන 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.