ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද (11) ගැනීමට නියමිත තීරණයත් සමඟ නව කැබිනට් මණ්ඩලය පත්කරන බව අමාත්‍ය රජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ අදහස් පලකළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලය සිංහල හින්දු අවුරුද්දට පෙර දිවුරුම් දීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
Related Articles
රනිල්, අද අගමැති ධුරයේ දිවුරුම් දෙයි – කැබිනට් මණ්ඩලය හෙට හෝ අනිද්දා
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද පෙරවරු 11.16 ට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ… Read More
අලුත් වැඩපිළිවෙලකට සූදානම් – අගමැති
Posted on Author admin
අලුත් වැඩපිළිවෙලකට යොමුවීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ තලවතුගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත නිවාස යෝජනා ක්‍රමයක් සඳහා මුල්ගල… Read More
මධ්‍යම අධිවේගයට චීනයෙන් ඩොලර් බිලියනයක්
Posted on Author admin
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදලක් චීනය විසින් අනුමත කර තිබෙනවා. චීන එක්සිම් බැංකුව සමඟ අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වසර දෙකක් තිස්සේ සාකච්ඡා… Read More