Gossips

නව කැබිනට් මණ්ඩලයේ පිරිසක් අද දිවුරුම් දීම ගැන ලක්ෂ්මන් යාපාගෙන් හෙළිදරව්වක්

නව කැබිනට් මණ්ඩලයේ පිරිසක් අද දිවුරුම් පිරිසක් අද දිවුරුම් දීමට ඉඩ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සතියක කාලයක් ඇතුලත නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී අවසන් වනු ඇති බවයි.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවස වෙත පැමිණි ඒකාබද්ධ විපක්ෂය නියෝජිතයන් රටේ නව දේශපාලන තත්වය පිළිබඳව මෙලෙස අදහස් පළකලා