Gossips

නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු වැඩ අරඹයි

නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද පෙරවරුවේ සිය අමාත්‍යාංශ වල රාජකාරි ආරම්භ කළා.
සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ආගමික වතාවත්වලින් අනතුරුවයි සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කරනු ලැබුවේ.
එමෙන්ම, උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද අද සිය රාජකාරි ආරම්භ කළා.
ඒ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දීයි.