ක්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනෙකු බඳවාගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට ලංකා ගුරු සේවා සංගමය විරෝධය පළ කරනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ මේ හරහා දේශපාලන හිතවතුන්ට ක්‍රීඩා පුහුණුකාර තනතුරු ලබා දීමට සැලැස්මක් පවතින බවයි.
Related Articles
සේනාට එරෙහිව ගොවි සංගම්වලින්, වෙනස් විරෝධයක්
Posted on Author admin
කෘෂිභෝග රැසකට හානි සිදුකරනු ලැබූ සේනා දළඹුවා මර්දනයට ප්‍රායෝගික නව වැඩපිළිවෙලක් රට පුරා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. ඒ අනුව එළඹෙන 1 වනදා පොළොන්නරුව – බකමූණ… Read More
5 ශිෂ්‍යත්වය ගැන අවසන් තීන්දුවකට කමිටුවක්
Posted on Author admin
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් කිරීමට ලබන සතියේදී කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. මහනුවර – හේවාහැට මධ්‍ය… Read More
ගිනි අවි දෙකක් සමඟ කටානේදී දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ කටාන – කළුවාරිප්පුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට… Read More