Politics Sri Lanka

නව ඇමතිවරු පත් කිරීම ඇරඹෙයි (UPDATE)

නව ඇමතිවරු පත් කිරීම ඇරඹෙයි (UPDATE)

මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඇමති මණ්ඩල සංශෝධනය සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව නීතිය හා සාමය අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති අතර මීට පෙර එහි කටයුතු කළ සාගල රත්නායක මහතාට තරුණන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ධුරය ලබා දී ඇත.

කැබිනට් ඇමතිවරු

ලක්‍ෂමන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය

කබීර් හෂීම් – උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය

හරීන් ප‍්‍රනාන්දු – ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ සේවා අමාත්‍ය

රවින්ද්‍ර සමරවීර – ග‍්‍රමීය සංවර්ධන හා වනජීවි අමාත්‍ය

හරීන් ප‍්‍රනාන්දු – ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ සේවා

රාජ්‍ය ඇමතිවරු

පියසේන ගමගේ – තරුණ කටයුතු හා දක්‍ෂින සංවර්ධන අමාත්‍ය

හර්ෂද සිල්වා – ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය

අජිත් පී පෙරේරා – බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය

නියෝජ්‍ය ඇමතිවරු

ජේ.සී අලවතුවල – ස්වදේශ කටයුතු

තවදුරටත් තොරතුරු බලාපොරොත්තු වන්න…