Gossips

නව ඇමතිවරුන් රාජකාරී අරඹයි

නව රජයේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ අමාත්‍යවරියක් අද සිය අමාත්‍යාංශවල රාජකාරී කටයුතු ආරම්භ කළා.
පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ දිවුරුම් දුන් ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය අද සිය අමාත්‍යාංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා.
මේ අතර, පසුගිය 30 වැනිදා පරිසර රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දුන් දුනේෂ් ගන්කන්ද මහතා අද සිය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කළා.