Gossips නව ආණ්ඩුව පිළිගත නොහැකි බව අද අධිකරණය මගින් තහවුරු වුනා – JVP Posted on December 3, 2018 Author admin Comments Off on නව ආණ්ඩුව පිළිගත නොහැකි බව අද අධිකරණය මගින් තහවුරු වුනා – JVP නව ආණ්ඩුව පිළිගත නොහැකි බවට පසුගිය 15 වැනිදා කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද අධිකරණය මගින් තහවුරු වූ බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.