Gossips නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට මාස 6ක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක කියයි Posted on April 10, 2018 Author admin Comments Off on නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට මාස 6ක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක කියයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මාස 6 ක කාලයක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ත්‍රිකුණාමලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.