Gossips

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ගැන විවිධ අදහස්

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා.