තිස් දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම්දීමට නිියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එහිදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර එක්සත් ජාතික පෙරමුණ වෙත ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
Related Articles
ව්‍යවසායකයින් ලක්ෂයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව මුදල් ඇමති කියයි
Posted on Author admin
ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනෙන් පළමු වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පෙරවරුවේ පැවති… Read More
උසාවි ගිය සයිටම් සිසුවිය ගැන, වෛද්‍ය සභාවෙන් තින්දුවක්
Posted on Author admin
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව අනුව සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියට පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා අයදුම්පතක් යොමු කිරීමට හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය… Read More
කැබිනට් අමාත්‍ය ධුර 32 දක්වා වැඩි කිරීමට එජාපයෙන් ඉල්ලීමක්
Posted on Author admin
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 32 දක්වා ඉහළ නැංවීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවනවා. ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු පත්… Read More