Gossips

නව අමාත්‍ය මණ්ඩලය ගැසට් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඊයේ රාත්‍රියේ දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව යටතේ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යවරුන් 12 ක්, නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් මෙලෙස පත් කළ බවයි එහි දැක්වෙන්නේ.