Gossips නව අමාත්‍යංශවල ලේකම්වරු ජනපති අතින් පත්වීම් ලිපි ලබාගනී Posted on December 21, 2018 Author admin Comments Off on නව අමාත්‍යංශවල ලේකම්වරු ජනපති අතින් පත්වීම් ලිපි ලබාගනී නව අමාත්‍යංශ සඳහා පත් කෙරුනු ලේකම්වරු අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. එම අවස්ථාව පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා ලෙසට ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.