Gossips නව අධිකරණ පද්ධතිය මේ සතියේ සිට ක්‍රියාත්මක කිරීමේ සුදානමක් – නවීන් දිසානායක Posted on July 12, 2018 Author admin Comments Off on නව අධිකරණ පද්ධතිය මේ සතියේ සිට ක්‍රියාත්මක කිරීමේ සුදානමක් – නවීන් දිසානායක නව අධිකරණ පද්ධතිය මේ සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.