Gossips නව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර Posted on October 27, 2018 Author admin Comments Off on නව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්.අමරසේකර පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 – 01 ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.