අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ හමුවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
එහිදී ඔහු සදහන් කළේ තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමෙන් සිදුකළේ කෘත ගුණ සැලකීමක් පමණක් බවයි.
