නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) සිය ධුරයේ වැඩ භාර ගැනීම සිදු කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ සිය ධූරයේ කටයුතු ආරම්භක කරනු ලැබුවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඔහු සිය ධුරයේ වැඩ භාරගත් බවයි අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
