Gossips

නව අගමැති රට පුරා පිළිගත් හැටි

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ ප්‍රීතිය දිවයින පුරා ජනතාව සැමරූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශයන්හි ජනතාව විවිධ අදහස් පළ කළේ මෙලෙසින්.