තමාගේ ජීවිතය පරදුවට තබා 2015 වසරේ ලබා ගත් දේශපාලන ජයග්‍රහණය හෑල්ලුව වන ආකාරයේ ශිෂ්ඨ දේශපාලනයට නොගැලපෙන ක්‍රියාවලියක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවතීර්ණ වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
