Gossips

නව අගමැති අද වැඩ භාර ගනී, ඇමති මණ්ඩලයේ කොටසකුත් දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
අද උදෑසන 10ට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගන්නා බවයි නව අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් යුත් නව රජයේ කැබිනට් මණ්ඩලයෙන් කොටසක් අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි.
ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමාවනුු ඇති.