නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූයේ ඉකුත් රජයේ පැවති ගැටලූ සහගත තත්ත්වය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිඛෙන දේශපාලන තත්ත්වය පිළිබද විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවකට ඊයේ (29) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.
