Gossips

නව අගමැතිවරයාට චීනයෙන් සුබපැතුම්

නව අගමැති මහින්ද රාජපක්ෂ වෙත චීනයේ ජනපති ෂී – ජින්පින් සිය සුබපැතුම් එක්කර තිබෙනවා.
ඒ අනුව චීන ජනපතිගේ සුබපැතුම් පණිවුඩය රැඟෙන චීනයේ මෙරට තානාපතිවරයා නව අගමැති මහින්ද රාජපක්ෂ හමුවූවා.