Gossips නවීන් කළකිරීමෙන්ද ? Posted on May 12, 2018 Author admin Comments Off on නවීන් කළකිරීමෙන්ද ? පක්ෂයෙන් ලබාදුන් ජාතික සංවිධායක තනතුරට වඩා රහස් ඡන්දයෙන් හිමි වූ ස්ථානය තමා අගය කරන බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය නව නගර ශාලාවේ අද (12) පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්.