පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයට සුදුසු නොවන බව පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවයි.
එමෙන්ම පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.
මෙම තීරණයත් සමග නවාස් ෂරීෆ් පක්ෂ නායකයා ලෙස ගත් සියලූ තීරණ සහ නියෝග බල රහිත වනු ඇති.
